අවුරුදු කෑම ගෙදරම හදමු - කළු දොදොල්
දැන් ඉතින් අවුරුදු කාලෙත් ලඟ එනවනෙ. අවුරුදු කිව්වම අපි කාටත් මුලින්ම මතක් වෙන්නෙ කෑම නෙ. ඉතින් අද මම ඔයාලට කියල දෙන්නෙ කොහොමද කඩෙන් ගේන්නෙ නැතුව රසම රස කළු දොදොල් ගෙදරදිම හදා ගන්නෙ කියල.
අවශ්‍ය ද්‍රව්‍ය
වියලි පොල් ගෙඩි - 09 ( ගහෙන් වේලිලා වැටිච්ච පොල් නම්...