1. tupac97

    චූන් පාන් කොල්ලාට ඇහැක් ගැහුවා

    එහෙම නෙමෙයි බන් ඌම තමයි දැන් මන් ලගින් යනකොට හෝන් ගහනවා බලෙන් හිනා වෙන්න හදනවා පොඩ්ඩක් attention දීලා draw back කළහම හොඳට නටවන්න පුලුවන්.
  2. tupac97

    චූන් පාන් කොල්ලාට ඇහැක් ගැහුවා

    දැන් මාසෙකට වගේ කලින් දැන් ඌ බල බල යනවා හෝන් ගහනවා. මන් ගනන් ගන්නෙවත් නෑ. කොල්ලා ලස්සනයි තව ටික දවසකින් සොසේජස් පාන් කන්න පුලුවන් වෙයි වගේ.
  3. tupac97

    Allergic nathi Hair Dye ekak

    elbow eke ganna
  4. tupac97

    Wedding Planning Thread 5 - Groom

    Yata rawula nikan kapala denawa
  5. tupac97

    ඊයේ වලිය ගියා

    ado mehema nam nemei habai hmm ane manda ban
  6. tupac97

    ඊයේ වලිය ගියා

    කවුරුත් දන්නෑ බන්... ඒත් මූ ගෙදරට ඇවිත් මාව අරන් ගියා
  7. tupac97

    ඊයේ වලිය ගියා

    Keep out of reach of your dad
  8. tupac97

    ඊයේ වලිය ගියා

    මරනවා කියපු එකා තමයි 😭
  9. tupac97

    ඊයේ වලිය ගියා

    මන් හිතුවේ නෑ බන් මේක මෙච්චර දුරදිග යයි කියලා
  10. tupac97

    ඊයේ වලිය ගියා

    නෑ බන් ගහගත්තා පාර මැද්දෙ බොරු නෙමෙයි අම්මපා. එතකොට තමයි විකුවේ
  11. tupac97

    ඊයේ වලිය ගියා

    මාව හැපුවා😭😭😭😭
  12. tupac97

    හෙට නම් මන් ඉවරයි වගේ

    me nam sirawata mala panala ------ Post added on 1747051426
  13. tupac97

    අඩේ මේ දවස් වල මාර අමාරුයි නේ

    Marry karala na ban. Profession ekai sexual orientation ekai athara connection ekak na ban. සෙක්ස් වෙනයි ලව් වෙනයි බන්. නිකන් hookup එකක් නම් ඉතින් ලව් බලාපොරොත්තු වෙන්නෑනෙ.
  14. tupac97

    අඩේ මේ දවස් වල මාර අමාරුයි නේ

    මූ accountant කෙනෙක් බන්. කිරියේ උන් ඉතින් එන්නේ බඩු ටික යවාගන්න තමයි

    No contents