මචන්ලා මේකයි මචන් සීන් එක.....
මගේ ලිප්ස්(තොල්) ලගකදී ඉදලා කළු වෙලා බන්.... (දුම් පාවිච්චියක් නෑ. කොහොමත්.. බිවුවට)
ඒ අදුරු ගතිය නැති කරගන්නේ කොහොමද???? ලොකු හෙල්ප් එකක් මචන්ලා... :sorry::sorry:
ගොඩාක් එවුන් අහනවා ෆිල්ටර් වෙනකම් සිගා ගහනවා නේද කියලා... මන් දුම් පාවිච්චියක් නෑ බන්... :(:(:(...