මොනදේ උනත් පව්....
මේ ආණ්ඩුවේ මීට වැඩ ලොකු අපරාද කාරයෝ ඉන්නවා.. ඒවාට සද්ද නෑ....
පව් බන් මොන ඩේ උනත්... :(
මේක ලංකාවේ හැටි.. ගිය ආණ්ඩුවේ වැරදි හොයනවා... මේ ආණ්ඩුව පෙරලුනාම.. ඉලගට එන එකා මේකේ වැරදි හොයනවා... මේ වගේ තුප්පහි රටක් දැකලා නෑ.. බල තන්හාව, දන තන්හාව....
වැරදි නොකර මිනිස්සුනම් කමක්...