01.
මේ තියෙන්නේ මාන්තොට්ටම වැව..ලංකාවේ දිගම වැව් බැම්ම මත පාර තියෙන්නේ මේ පාරේ...අම්පාර මොනරාගල පාරේන් අම්පාරේ සිට එනකොට වම් අක පැත්තෙන් වමට හැරිලා 10 කි.මි විතර ගියාම මේ වැව ලස්සනට පේනවා...සමහර තැන් වල වැව් බැම්ම මීටර් 50-60 විතර උසයි..හරි ලස්සනයි..මම හැමදාම වැඩට යන්නෙ මේ පාර උඩින්.. උදේට හරිම...