මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    මටත් ඔය වගේ එකක් තිබ්බා. ඒකි මාව අත ඇරිය​. මන් එදා හිතට ගත්ත මම තැනකට ඇවිත් පෙන්නල ඕකිට අඩවනව කියල​. අද මන් තැනක ඉන්නව​. ඒකි දැන් මට කරනව මන් ගනන් ගන්නෙවත් නැ. උන් දන් නැ සිරා ආදරේ කරපු එකෙක්ව රිද්දුවම කොයි වගේද කියල​. ඒක අපි දියුනු වෙලාම පෙන්නන්නම ඕනෙ :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මටත් ඔය වගේ එකක් තිබ්බා. ඒකි මාව අත ඇරිය​. මන් එදා හිතට ගත්ත මම තැනකට ඇවිත් පෙන්නල ඕකිට අඩවනව කියල​. අද මන් තැනක ඉන්නව​. ඒකි දැන් මට කරනව මන් ගනන් ගන්නෙවත් නැ. උන් දන් නැ සිරා ආදරේ කරපු එකෙක්ව රිද්දුවම කොයි වගේද කියල​. ඒක අපි දියුනු වෙලාම පෙන්නන්නම ඕනෙ :yes:

    mkkda bn uba dn inna thana:baffled:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මේ tread එකට update එකක් දාන්න හිතුන දැනට සාරාංශය, වෙලාව තිබුන වෙලාවක කථාව A ටො Z කියන්නම් :)

    2018 අන්තිම හරියෙන් ගෑනු ළමයෙක් යාලුවෙක් විදියට අදුරගත්ත, 2020 මුල් හරියේ අපි විවාහය ගත්තා :love:

    උබල කිව්වා ගොඩක් දේවල් ඇත්ත බන් කලින් කෙනා ගියේ නැත්නම් අද මම මෙතන නෑ මේ වගේ විශේෂ කෙනෙක් ලැබෙන්නෙත් නෑ :)
    දැන් මාත් happily married :D
    PM එවල thread එකේ පොස්ට් දාල යථාර්තය පැහැදිලි කරපු සෙට් එකටම ස්තුතී :):)

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658

    adoo conragtz.mage kellathmawa dalla wene ekek eke giya.aluth kathawa kiyhan ikmnete.:love::yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්
    ආදරේ කරන්න හිතුන මොහොතේ ඉඳන්ම බැඳිලා තමා
    ආයේ ගැලවෙන්න බැරි වෙන්නම... :(
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මේ tread එකට update එකක් දාන්න හිතුන දැනට සාරාංශය, වෙලාව තිබුන වෙලාවක කථාව A ටො Z කියන්නම් :)

    2018 අන්තිම හරියෙන් ගෑනු ළමයෙක් යාලුවෙක් විදියට අදුරගත්ත, 2020 මුල් හරියේ අපි විවාහය ගත්තා :love:

    උබල කිව්වා ගොඩක් දේවල් ඇත්ත බන් කලින් කෙනා ගියේ නැත්නම් අද මම මෙතන නෑ මේ වගේ විශේෂ කෙනෙක් ලැබෙන්නෙත් නෑ :)
    දැන් මාත් happily married :D
    PM එවල thread එකේ පොස්ට් දාල යථාර්තය පැහැදිලි කරපු සෙට් එකටම ස්තුතී :):)

    Congratz machan
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ tread එකට update එකක් දාන්න හිතුන දැනට සාරාංශය, වෙලාව තිබුන වෙලාවක කථාව A ටො Z කියන්නම් :)

    2018 අන්තිම හරියෙන් ගෑනු ළමයෙක් යාලුවෙක් විදියට අදුරගත්ත, 2020 මුල් හරියේ අපි විවාහය ගත්තා :love:

    උබල කිව්වා ගොඩක් දේවල් ඇත්ත බන් කලින් කෙනා ගියේ නැත්නම් අද මම මෙතන නෑ මේ වගේ විශේෂ කෙනෙක් ලැබෙන්නෙත් නෑ :)
    දැන් මාත් happily married :D
    PM එවල thread එකේ පොස්ට් දාල යථාර්තය පැහැදිලි කරපු සෙට් එකටම ස්තුතී :):)

    අලුත් ජීවිතේට සුභ පැතුම්.. මේ ටිකේ curfew නිසා ලගදි බැන්ද කපල් වලට මරු
    තනියම වැඩි වෙලාවක් ඉන්න පුලුවන් නිසා.. එහෙ මෙහෙ යන්න බැරි එක විතරයි අවුල..
    වයිෆ් එක්ක ඉන්න ගමන් කතාවත් දාන්න
    මීට වඩා වෙලාව තියන කාලයක් ආයෙ එන එකක් නෑ.. ඒ නිසා කතාව දාපං කොල්ලො දැනුවත් වෙන්න..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ tread එකට update එකක් දාන්න හිතුන දැනට සාරාංශය, වෙලාව තිබුන වෙලාවක කථාව A ටො Z කියන්නම් :)

    2018 අන්තිම හරියෙන් ගෑනු ළමයෙක් යාලුවෙක් විදියට අදුරගත්ත, 2020 මුල් හරියේ අපි විවාහය ගත්තා :love:

    උබල කිව්වා ගොඩක් දේවල් ඇත්ත බන් කලින් කෙනා ගියේ නැත්නම් අද මම මෙතන නෑ මේ වගේ විශේෂ කෙනෙක් ලැබෙන්නෙත් නෑ :)
    දැන් මාත් happily married :D
    PM එවල thread එකේ පොස්ට් දාල යථාර්තය පැහැදිලි කරපු සෙට් එකටම ස්තුතී :):)

    wooooooooooooowwwwwww...........:love::love::love::love::love:
     
    dhammi1

    Junior member
  • Mar 7, 2012
    52
    10
    8
    ඕවා එච්චර ලොකුවට ගන්න එපා බන්.මමත් අවුරුදු 11 ආදරෙ කරා.එයා හෙදියක්.මට ඒ කාලේ හොද ජොබක් තිබුනෙ නෑ.එයා වෙන කෙනෙක් බැන්දා.මම හොද ජොබක් හොයාගෙන හෙදියක්ම බැන්දා,දැන් මට බාබාලා දෙන්නෙක්.ඉන්නවා.අපි හොදින් ඉන්නවා.ඉදලා හිටලා.ලොකු දුකක් දැනෙනව.ඒ වෙලාවට ලමයි මතක් කරලා.හිත හදා ගන්නවා.ඕවා කාලයත් එක්ක විසදේවී බන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ tread එකට update එකක් දාන්න හිතුන දැනට සාරාංශය, වෙලාව තිබුන වෙලාවක කථාව A ටො Z කියන්නම් :)

    2018 අන්තිම හරියෙන් ගෑනු ළමයෙක් යාලුවෙක් විදියට අදුරගත්ත, 2020 මුල් හරියේ අපි විවාහය ගත්තා :love:

    උබල කිව්වා ගොඩක් දේවල් ඇත්ත බන් කලින් කෙනා ගියේ නැත්නම් අද මම මෙතන නෑ මේ වගේ විශේෂ කෙනෙක් ලැබෙන්නෙත් නෑ :)
    දැන් මාත් happily married :D
    PM එවල thread එකේ පොස්ට් දාල යථාර්තය පැහැදිලි කරපු සෙට් එකටම ස්තුතී :):)

    ඕවා එච්චර ලොකුවට ගන්න එපා බන්.මමත් අවුරුදු 11 ආදරෙ කරා.එයා හෙදියක්.මට ඒ කාලේ හොද ජොබක් තිබුනෙ නෑ.එයා වෙන කෙනෙක් බැන්දා.මම හොද ජොබක් හොයාගෙන හෙදියක්ම බැන්දා,දැන් මට බාබාලා දෙන්නෙක්.ඉන්නවා.අපි හොදින් ඉන්නවා.ඉදලා හිටලා.ලොකු දුකක් දැනෙනව.ඒ වෙලාවට ලමයි මතක් කරලා.හිත හදා ගන්නවා.ඕවා කාලයත් එක්ක විසදේවී බන්.

    :rofl::rofl:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මේ tread එකට update එකක් දාන්න හිතුන දැනට සාරාංශය, වෙලාව තිබුන වෙලාවක කථාව A ටො Z කියන්නම් :)

    2018 අන්තිම හරියෙන් ගෑනු ළමයෙක් යාලුවෙක් විදියට අදුරගත්ත, 2020 මුල් හරියේ අපි විවාහය ගත්තා :love:

    උබල කිව්වා ගොඩක් දේවල් ඇත්ත බන් කලින් කෙනා ගියේ නැත්නම් අද මම මෙතන නෑ මේ වගේ විශේෂ කෙනෙක් ලැබෙන්නෙත් නෑ :)
    දැන් මාත් happily married :D
    PM එවල thread එකේ පොස්ට් දාල යථාර්තය පැහැදිලි කරපු සෙට් එකටම ස්තුතී :):)

    Congratulations machoooo :love::love: