මට උඹත් එක්ක වාද කරන්න ඕනා නෑ, මට ඕක කිව්වේ ඔය ගැන හොඳට දන්න කෙනෙක්. ඕන නම් පිළිගනින්,
ඇතුලේ ඉන්න අය ලෙඩ උනාම ඒකෙම බෙහෙත් දෙනවා සාමාන්‍ය විදිහට ඉන්නවානම් කොහොමද සතියට පාරක් ජෙනරල් ඇපලෝ දුවන්නේ මීඩියාවලටත් එන්න කියලා අතවනන්න:lol:
මහින්ද ඌව හිරකරා ඒත් වැදගත් විදිහට සලකනවා:yes: