සමහර තැන්වල කියන වචන හරියටම පැහැදිලි නෑ මටනම්.එක තැනක හිස් තැනක් තියල ඇති...සමාවෙන්න...:sorry::)
වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්ධයෙන් නැලවෙන
ලතා මඩුල්ලෙ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...
ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය...