මට කියන්න පුලුවන්ද ,
උබ ඉන්නේ කොහෙද කියල ?
උබ පාවිච්චි කරන dongle එකේ වර්ගය ?
සහ උබට මේ ගැටලුව එන්නේ elakiri එකට විතරද , නැත්නම් අනික් sites වලටත් සමහර වෙලාවට එනවද ?
තව , උබට මේ error එක දවසේ ඕනෑම වෙලාවක එන්න පුලුවන්ද? :yes:
ආ තව ... SecurityKISS Tunnel කියන්නේ මොකක්ද ?