හොඳ කන්ටැක්ට් එකක් තියනවනම් පොඩි ටෙම්පරි ජොබ් ටිකක් හොයාගන්න පුලුවන්. තමන්ගෙ හැකියාව තමයි. වීසා නම් එක එක ක්‍රම වලටනෙ ගන්නෙ උදා. residents, refugee, student etc. මං දන්න එකෙක් refugee ගිහිල්ලා අවු. 5කට පස්සෙ residents හම්බුනා. මෙහෙ බස් එකක් එලෙව්වෙ හැබැයි මිනිහ වැඩට දක්ෂයි. මුලින්ම වට පිට...