ලංකාවේ නොහිටියට පිට රට වල සේවයේ යෙදෙද්දීම General විතරක් නෙමේ Field Marshalලා වෙච්ච අයත් ඉන්නවා. ලංකාවේ ඒක දෙන්න බැරි හමුදාවේ දී හමුදාපති යටතේ ඉන්න සංඛ්‍යාව මදි නිසා. ඒත් ලංකාවේත් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී තනතුර දරණ කෙනා යටතේ හමුදාතුනම ගණන් ගැනෙණ නිසා, ඒ තනතුර දරණ කෙනා යුධ හමුදාවේ කෙනෙක් නම්...