කොළඹ (03/04/06) අවට සෙල්ලම් කරන්න තැනක්
දන්නවද නිකං.. හාෆ් ඩේ එකක් වගෙ 8-10 දෙනෙකුට ගිහින් පොඩ්ඩක් සෙල්ලං කරන්න පුලුවන් ප්ලේස් එකක් දෙකක් වගෙ?
සෙල්ලං කිව්වෙ බැඩ්මින්ටන්, වොලි බෝල්, වගේ.. කට්ටියටම සහබාගි වෙන්න පුලුවන් එව්වා.
ගාලු පාර අවටින් නං වඩා හොඳයි :)