තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් මෛත්‍රී ඉදිරියෙන්!
දිවයින පුරා තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශ කොට නැතත් ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් පවසන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන මට්ටමෙන් ජයග්‍රහණය කොට ඇති බවයි.
ඒ අනුව කෑගල්ල, මහනුවර, පුත්තලම, පොලොන්නරුව ආසන මේ...