1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉන්දියන් ක්‍රීම් හරියන්නේ නෑ කුකුලොහ්..ජපන් ක්‍රීම් ගාපන් පස්ස පැත්තේ..ඊට පස්සේ ස්නායු දුර්වල වෙනවා..එතනින් එහාට 100 ට ගිහින් බම්පරෙන් දැම්මත් දැනෙන්නේ නෑ.....
  2. ජන්තු අයියා

    පොඩි කාලේ Teleseen

    අනිවා...........:lol::lol::lol:
  3. ජන්තු අයියා

    අපේ උන්ගේ තරම

    මෙත් බුදු කියන සින්දුව කියන්නේ පේෂල මම හිතන්නේ...අන්න ඒක ආදර්ශමත් සින්දුවක්..කරුමෙට ඒ වගේ ඒවා ප්‍රසිද්ද නෑ..
  4. ජන්තු අයියා

    ඩයලොග් 4G ද slt 4G ද ???

    මම ගත්තා ඔය අලුත් ඩයලොග් රවුටර් එක...ඔෆර් එකකට 1900 ට ගත්තේ...ස්පීඩ් එක නම් එල...සිග්නල් පවා හොදයි...
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ මල්ලි මේ...ඒමයි කියලා නිකං අපේ ෆල්සර් වලට කින්ඩි ටෝක්ස් දෙන්ඩ එපා ආ.:angry:...වටේම සී සී ටී වී කැමරා වහලා උස්සනවා කළු ඩිපෙන්ඩරෙන් ඇවිත්.:cool:.ඊට පස්සේ දන්නවනේ..:oo:.......හතර හන්දි,තුන්මංහන්දි කඩලා බෝල් ජෝයින්ට් අබරලා සයිලන්සරේ ලාච්චුවේ දාලා:rolleyes: දශ වද දීලා තමයි ගෙදරට සෙන්ඩ් කරන්නේ...
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හත් ඉලවයි..මේ කොමම්ද යකෝ මේ?පොඩි රෝදයකුත් තියෙනවා..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වෙඩින් ෆොටෝස් අම්බානක කරනවා ඔය පන්සලේ...
  8. ජන්තු අයියා

    පෙම් යුවළ ළිදට පනියි පෙම්වතිය බේරෙයි

    කෙල්ල පනින ගමන් අවසාන වතාවට කියලා කොල්ලගේ "ප"යන්න අල්ලන්න යන්න ඇති..කොහෙද අහුවෙලා තියෙන්නේ ලිදේ පයිප්ප බටයක්...:rofl::rofl: මේවා දකිනකොට සිල් බිදෙනවා චාමර :P:P
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ..සරසවි එක ලගින් ගිහින් ෂෙඩ් එකේ රාජා අන්කල්ගේ ගෙවල් හරියේද?හත් ඉලව්වයි යකෝ......:rolleyes:
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දළුගම සරසවි එක ලගද?
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol:..හිනා කාලා පන ගියා යකෝ....මේක නම් අපි බයික් පේජ් වල ජනප්‍රිය කරමු..
  12. ජන්තු අයියා

    රනෝ මොටෝ මේ ස්කූටිය හොදද

    අපෝ මල ජරාවක් බං
  13. ජන්තු අයියා

    සිරිසේනගෙ ත්‍ර්ඩේ එක closed :D

    ඇයි බ්‍රෙෂියර් හොයන්න..:lol::lol::lol:
  14. ජන්තු අයියා

    සිරිසේනගෙ ත්‍ර්ඩේ එක closed :D

    මාද්‍ය නිදහස මර්ධනය....හෙට අනිත්දට කටක් හොල්ලන්න හම්බ වෙන්නේ නෑ.හාමුදුරුවරුන්ගේ කටවල් වහන්න යනවා..අයුතු රැස්වීම් කියලා කොල්ලෝ බිල්ඩින් වලින් බිමට දානවා.සාම කාමී උද්ගෝෂණ වලට පහර දෙනවා..වෙනස මාරයි ඕයි.බලන් ගියාම සිරා උන්නැහේ නේ යකෝ රියල් හිට්ලර්...:lol::lol::lol::lol:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උබ කැළණියේද ඉන්නේ ?
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බයික් එකේ පලයන්...මම හිතන්නේ ඒක ඔය පොෂ් තැනක් නෙමෙයි...කිට නම් ගහලා පලයන්..හොදයිනේ එතකොට..
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol:...බෝ පැලේ උනාට මුල ඇදලා තියෙන්නේ කොහෙද කියලා හොයලා බලන්ට වෙනවා..
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හා හා එහෙමයි කියලා ඔය සීල් කොරපු එව්වා කඩන්න යනවා එහෙම නෙමෙයි ආ...:D
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔන්න ඔය වැඩේ කොහොම හරි හෙට ටෝක් එක දාලා.සෙට් කර ගනින් මචං..ආණ්ඩුවේ තැන්නේ..ගේමක් නෑ උබට ගොඩ යන්න පුළුවන්.ගෙවීම් තිතට කරනවා උන්..උන්ට හොද සර්විස් එකක් දියන්..අයෙ මුකුත් ඕනේ නෑ ඊට පස්සේ උන් උබව අදහනවා....:yes: එහෙනම් ජය වේවා...!!!!

    No contents