COLOMBO (NEWS1ST): පොහොර නොමැති කමින් සිදු කෙරෙන ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් ඒ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඊයේ (16) අනුරාධුපරයේ පැවති හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් පොහොර විරෝධතා පිටුපස දේශපාලන උවමනාවන් පවතින බවයි...