මහින්දගේ බත් බැලයන් වෙත..
රෙප් කැපුවට වැඩක් නෑ බන්.,උබලා ඔක්කොම ඉන්ටර්නෙට් වීරයෝ විතරයි..
එකෙක්වත් පොලොවෙ පය ගහලා ජීවත් වෙන්නේ නෑ,,
කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නේ නෑ..
මුන්ගේ අම්මලා තාත්තලා විදින දුක මුන්ට තේරෙන්නේ නෑ.
මොකද මුන් මැරුනත් නාමල් බේබි ,ඇතුලු තුන් බෑ ජටිලයෝ ෆන් එකේ ඉන්නවා දැකලා කෙල හල...