1. Malitharox

    EK Married Club-9

    ඔව් ඔව් ,මේ කියල තියෙන්නේ:rofl::rofl::rofl:
  2. Malitharox

    පිඋමි බොතේජු

    kuhaka kama:frown:
  3. Malitharox

    torch එක පිපිරුවා

    හිකිස්,එදා අරූ ජනේලෙන් එබිලා නිකම් හිටලා නෑ වගේ:lol::lol::lol::lol:
  4. Malitharox

    torch එක පිපිරුවා

    "දිලු බවිය නිමාවිය" කියල පාලම් කොඩියක් ගහනව:lol::lol::lol:
  5. Malitharox

    torch එක පිපිරුවා

    සප්ත රාත්‍රිකයක් ගහලා ඉස්කෝතුවක් කාල,කෝපි උගුරක් බීල,ත්‍රිලෝක විජය පත්තරයක් ඔතන් ගහල,කැරම් අතක්,ඕමි අතක් ඇදගෙන ඉනනව:lol::lol:
  6. Malitharox

    මායා කිඹුලෙක් හදමු

    ehema thamai yako kiyanne.:angry::angry::angry::P
  7. Malitharox

    torch එක පිපිරුවා

    ridila:P
  8. Malitharox

    ~~ Freelancers Club ~~

    isthuthi wewa sonnayo පෑන තියෙනකන් අපි ගොඩ :D
  9. Malitharox

    torch එක පිපිරුවා

    මේක පිටසක්වලයින්ගේ බලපෑමක් මත සිදු වූ බව මාගේ මතයයි
  10. Malitharox

    ~~ Freelancers Club ~~

    තනියම කරන්නේ බං,මහා පරිමාණයෙන් කරන්නේ නැහැනේ... දෙයියනේ කියල ජීවත් වෙන්න ඇති
  11. Malitharox

    EK Married Club-9

    නොකන හූනා කෙට්ටුය:lol:
  12. Malitharox

    EK Married Club-9

    එහෙමද ආස? එහෙනම් බටේ සුද්ද කරගන්න කාලේ හරි වගේ:P:P ඒ භළ්ලා විෂිණ් අඵ භෂ් ළභුවා අණුභව ඛර ඇථි භව ෂත්යඛ් ධ?
  13. Malitharox

    ලස්සනද?

  14. Malitharox

    මායා කිඹුලෙක් හදමු

    හොට්ටෝ, ටී රෙක්ස් කියන එක මට ඇහුනේ නැතුව නෙවෙයි,දන් බලාපිය මම මේකේ කිඹුලෙක් කියල දැම්ම එකෙන් කී දෙනෙක් මේකට අවධානෙ යොමු කරලා තියෙනවද කියල, දැන්මේකේ ටී රෙක්ස් කියල දැම්මනං මුන් මේක බලයි??? පුක තමා:angry::angry:
  15. Malitharox

    මායා කිඹුලෙක් හදමු

    පිළිතුරු සපයා ඇත
  16. Malitharox

    මායා කිඹුලෙක් හදමු

    කට වහපිය:frown::frown::frown::frown: කලාවට පුළුවන් තලගොයි කබරයි කරන්නත්,ඩයිනෝ කිඹුල්ලු කරන්නත්:nerd::lol::P
  17. Malitharox

    මායා කිඹුලෙක් හදමු

    ඔව්,ඇයි අවුල්ද? උඹට මොන්ටිසොරියේදී ඩේට් උනා නේද??? ඒකෙන් පස්සේ තමයි මට මොන්ටිසෝරි ජීවිතේ එපා උනේ
  18. Malitharox

    මායා කිඹුලෙක් හදමු

    අපිත් බැඳලා නෑ හොට්ටෝ:angry::angry::angry: අපෝ.........ගූ බෙට්ටක් හදපන් ඔයිට හොඳයි:frown:
  19. Malitharox

    මායා කිඹුලෙක් හදමු

    ඔව් ඔව් ...පොඩි එවුන් ඉන්න මහා එවුන්ට තමා සන්ජියත් මගෙන් ඉගෙනගත්තේ:lol:
  20. Malitharox

    මායා කිඹුලෙක් හදමු

    සත්‍යා ඔයා????:shocked::shocked::shocked: මේ ගොම්මන් වෙලාවේ කොහෙද හක්කලං කොරන්නේ??

    No contents