ඔන්න යුනිකෝඩ් කරලා දුන්නා...
:)
විහිළුවෙන් පවුල් අවුල් කරන මිතුරාට මිතුරකුගෙන් හොඳ පාඩමක්
(මහනුවර ෂේන් සෙනෙවිරත්න*
ඇස් රතු වන විහිළු කර මිතුරන්ගේ පවුල් ආරවුල් ඇති කොට සතුටු වන අයකුට මුහුණදීමට සිදු වූ ඇබැද්දියක් පිළිබඳව මහනුවරින් වාර්තා විය.
ඔහු මහනුවර පෞද්ගලික ආයතනයක නිලධාරියෙකි. නිරන්තරයෙන්...