1. chatura_CN

    Earth's Second Moon - but not for long.

    TFS 👌🏻
  2. chatura_CN

    Rs. 17.5 crore house for sale in jaffna!

    එහෙ දැන් හෙන දියුනුයි බං. මම ඉස්සර මාසෙකට සැරයක් යනවා එහේ.
  3. chatura_CN

    ඉස්සරහට ලංකාවේ ඉඳල තේරුමක් නැහැ වගේ නේද

    හා ඔයා යන්න. අපි ඉන්නම්.
  4. chatura_CN

    Kadulu awa ban :(

    Paw. Ara sakkili guruwaru ain karala danna thiynne.
  5. chatura_CN

    ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

    80. උස නම් සිකුරිටි මිටි නම් කම්කරු ලෙස ජොබක් නොදීම. හෙන ගහනවා ඇත්තමයි.
  6. chatura_CN

    🔴 අන්න ඉවත් කරලා

    දැන් කියාගෙන එන්න එපා දේශපාලන පලිගැනීම් කරනවා කියලා.
  7. chatura_CN

    එයත් ගියා... 😥

    RIP :sorry:
  8. chatura_CN

    අනුර වාහන දෙකක් තියන් ආවෙ. ඒත් එයා ආවෙ තනියෙම.

    තනියම ඇවිල්ලා හැමෝටම ඇරලා ගියා. කොහොමද ගැම්ම.
  9. chatura_CN

    සුදා

    මේ අර නාකි මයිනට කඩේ ගිහින් පට්ටමක් දුන්නෙ නැති වුනාම අනිත් පැත්ත ගහපු එකා නේද.
  10. chatura_CN

    මෙන්න මේ බස් සංස්කෘතියට කැමතිද ?

    මට හිතාගන්න බෑ දැන් ඉන්න පොඩි එවුන් මේවාට මෙච්චර කැමති ඇයි කියලා.
  11. chatura_CN

    Redbull

    මට නම් නිදිමත එනවා. Monster එකටත් එහෙම වෙනවා.

    No contents