ගෑනු කියන්නෙ ආශාවන්ගේ උල්පත, අනික මචන් ගෑනුන්ව තේරුම් ගන්න එක ටිකක් විතර අමාරු දෙයක් බන්, උබ හිතාගනින් උබේ පෙර පිනකට බේරුනා කියල, ගොඩක් වෙලාවට අපි තෝරගන්නේ අපිට කෑමති කෙල්ලව මිසක් , අපිට ආදරේ කරන කේල්ලෙක්ව නෙමෙයි, මගේ ජීවිතේනම් මට ආදරේ කරන කෙල්ලෙක්ව හම්බුනා. අපි දෑන් ගොඩක් සතුටින් ඉන්නවා...