ඒ වගේම සිංහල මුදලාලිලා සහ සිංහල කඩවල සේවක මහත්තුරුන්ටත් යුතුකමක් තියෙනවා කඩේට එන සිංහල මිනිස්සුන්ට හොඳට සලකන්න..:yes:
බඩු ගත්තා හරි නැතා හරි මිනිස්සුන්ට ඒවා තෝරලා බලන්න අවස්තාවක් දෙන්න ඕනේ.. වෙලාවකට කරදරයි තමයි, ආයේ බඩු මුට්ටු අහුරන්න කාලයක් ගත වෙනවා තමයි.. ඒත් ඒ කැපවීම උඩ තමයි මුස්ලිම්...