ගොඨාබය හා මහින්ද
මචන් උබල හිතන්නෙ මොකද ගොඨටට මහ්න්දයි ඔය ඉන්න ඇමතියො එක්ක ගමනක් යන්ඩ පුලුවන් වෙයිද. මන් ගොඨට කැමති උනාට මහින්දටයි වටේ ඉන්න සෙට් එකටයි නන් කැමති නැ. මහින්ද ඉස්සර හොදයි. දැන් මිනිහ නිකන් බලේ උවමනාවට එනව වගේ මට පෙන්නේ. ගොඨ යම් කිසි දෙයක් කරන්ඩ උත්සාහ කරනව වගේ පෙනව. නමුත් ඔය ඉන්න...