1. malaka21

    SL OLD HIT SONGS Add Here

    oyala dennatama godak thanksssssss...
  2. malaka21

    SL OLD HIT SONGS Add Here

    ඔයාටත් එසේම වේවා!!!
  3. malaka21

    SL OLD HIT SONGS Add Here

    හැමෝටම සුභ උදෑසනක් වේවා!!! මට මේ සින්දූ ටික තියනවනම් හොයල දෙන්න. 1.කඳුලු විතරක් ඇයි මිතුරු මේ තරම් 2.වන මලින් ඈ සැරසී ආවේ 3.මිනිසා සුවඳයි මලසේ 4.සියොතුනේ උතුරින් 5.හද විලේ-ක්ලැරන්ස් 6.සිතක කොහේ තිබුනාදෝ ආදරේ 7.උන්නා එක ගංගාවක-උරේෂා 8.කඳුලු දෙන්න මට-සුනිල්
  4. malaka21

    SL OLD HIT SONGS Add Here

    සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට බාලිකාවේ සුවඳ තනි වෙලා අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය සියළු දේ අතීතෙට පවරලා me sinduwa thiyenawadoooooooo...
  5. malaka21

    SL OLD HIT SONGS Add Here

    අම්බෝ....මම තාම අමාරුවේ වැටිලා නැතෝ....
  6. malaka21

    SL OLD HIT SONGS Add Here

    www.youtube.com/watch?v=neIwibmJyF0 මට මේ සින්දුවේ හොඳ තත්වයේ mp3 එක තමයි ඕන.
  7. malaka21

    SL OLD HIT SONGS Add Here

    කවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?
  8. malaka21

    SL OLD HIT SONGS Add Here

    කවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?
  9. malaka21

    SL OLD HIT SONGS Add Here

    its ok yaaar...kauru hari thiyena kenek deine.
  10. malaka21

    SL OLD HIT SONGS Add Here

    කවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?
  11. malaka21

    SL OLD HIT SONGS Add Here

    baba ki rani hoon භැමෝටම සුභ දවසක් වේවා!!! ***මෙන්න ලස්සන හින්දි සින්දුවක් කැමති අය ගන්න*** http://www.mediafire.com/?sharekey=7e7d424c20fac2a72fb2ca15d7ea42d9fb20b137b8b7375fb8eada0a1ae8665a
  12. malaka21

    SL OLD HIT SONGS Add Here

    ඔයාලා මේ කරන අති විශාල වූ සමාජ සේවය තවත් අනන්ත කාලයක් දූරට ගෙනයාමට අවශ්ය ශක්තිය හා ධෛර්යය නොඅඞුව ලැබේවායි මම පතමි gooooood luck....
  13. malaka21

    SL OLD HIT SONGS Add Here

    දිලි දිලි දිලීසේවි මා දෑසේ ආලෝකේ සින්දුව භොයල දෙන්න
  14. malaka21

    SL OLD HIT SONGS Add Here

    aneeee...meka thamai sinduwa...oya laga meke mp3 eka thiyenawada. karadarayak nathnam denawada... oyata godaaak pin...thanks...
  15. malaka21

    SL OLD HIT SONGS Add Here

    සඳ අභසට ආදරෙයිලු වෙරලට රළ ආදරෙයිලු සුවඳට මල් ආදරෙයිලු ඔයා මට වගේ ආකාසේ තරු තරමට මහ සයුරේ දිය පමනට ලොවෙම පිපෙන මල් තරමට මමත් ආඳරෙයි me sinduwa kalaga hari thiyenawada. mama hithana widiyata indrajith dolamulla wenna ona.
  16. malaka21

    SL OLD HIT SONGS Add Here

    goood morning hamotama.... mata eye hadissiyema yanna una...soooooory... mama illapu sindu labadeepu okkoootama godaaak pin...
  17. malaka21

    SL OLD HIT SONGS Add Here

    සඳ අභසට ආදරෙයිලු වෙරලට රළ ආදරෙයිලු සුවඳට මල් ආදරෙයිලු ඔයා මට වගේ ආකාසේ තරු තරමට මහ සයුරේ දිය පමනට ලොවෙම පිපෙන මල් තරමට මමත් ආඳරෙයි me sinduwa kalaga hari thiyenawada.
  18. malaka21

    SL OLD HIT SONGS Add Here

    ajith muthukumarana kiyana RATHTHARAN SITHIN LABANNA RATHTHARAN SENE... sinduwa hoyala denna...
  19. malaka21

    SL OLD HIT SONGS Add Here

    gooooooodaaaaak thanks...
  20. malaka21

    SL OLD HIT SONGS Add Here

    thakns alot aiye

    No contents