මුලින්ම කියන්න ඕනෙ හරියට දන්නේ නැති දේවල් ගැන නොලිය හිටිය නං තමා වඩා හොද කියල තමා..
ආනන්දේ, ධර්මරාජේ, මහින්ද වගේ ඉස්කෝල පටන් ගත්තෙ ධර්මපාල තුමා නෙවෙයි. මේව පටන් ගත්තෙ සුද්දෙක්ම තමා, හෙන්ඩ්‍රි ස්ටීල් ඕල්කට් තමා මේ ඉස්කෝල වල ආඩී කතෘ වෙන්නෙ. ඒ කාලෙ මේව පටන් ගත්තෙ කොලේජ් විදිහටම තමා. අනික් එක මේව...