මේ දවස්වල එලකිරි එකේ වෙන දේවල් දැක්කම වමනෙ යනවා.ඒකට මූලික හේතුව හැසිරෙන්න දන්නෙ නැතිමෙම්බර්ස්ලා සහ දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වැනි හිස් මාර්තුකා වලින් ත්‍රෙඩ් විවුර්ත කිරීම. තවත් දේවල් ඇත.
මම මුලින්ම එලකිරි එකේ අලුත්ම සෙල්ලම ගැන එලිදරවුවක් කරන්නම්.එලකිරි එක දැනට ලංකාවේ තියෙන සාර්තකම වෙබ්...