ඒකනෙ මම කිව්වෙ, ආනන්ත් අම්බානි වගේ එකෙක් ට නම් පුලුවන් ඔහොම නිකමෙක් වෙලා ඉන්න.
ඒත් කාට හරි සල්ලි හම්බ කරා ඇති දැන්, මම නිකමෙක් වෙන්න ඕනෙ ආතල් එකේ කියල (ඒකට retire වෙනව කියලත් කියනවනෙ), එතකොට එහෙම ඉන්න පුලුවන්.
Retire වෙන එකේ කිසිම වැරැද්දක් නෑ.
ඒත් ඌ මේ කම්මැලි පකෙක්. සල්ලි හම්බ කරල අනුන්ගෙන්...