නිදහස් සිතුවිලි
අමුතුම ජාතියේ වැඩක් පටන් ගන්න හිතුවා.....
මේකේ ඕන කෙනෙක්ට පුළුවන් තමුන්ගේ නිදහස් සිතුවිලි වචන වලට පෙරළලා නිසඳැස් සටහන් තබන්න.
තමන්ගේ තියෙන රැඩිකල් සිතුවිලි, ශෝකාලාප, උමතු සිතුවිලි, විවේචන, ඕනෑම දෙයක් සටහන් කරන්නට ඉඩ ප්රස්තාව තියෙනවා. හැබැයි මෙතන තහනම් මාතෘකාව දේශපාලනය. සමාජ...