ඉස්ලාමය සුන්නත් කිරීම අනිවාර්ය කර ඇත.
පොඩි ළමයෙක්ගෙ ඔලුවේ පිලිකාවක්,හදවත් රෝගයක් තිබුනත් එය වලක්වන්න සැත්කමක් කරන්න වෙනව.ඒ වගේ තමයි චර්ම ඡේදනයත්.මේක අනතුරුදායක නැ.වර්තමානයේ මේක සුලු දෙයක්.
එයින් ගොඩක් වාසි බොහොමයක් තියෙන බව දන්නෙ නැතුව ඇති.එයින් කිහිපයක් තමයි.
* පිරිසිදුකම.(මහලු වියේදි අතිවන...