මචන්ලා.. පොඩි උදව්වක් ඕනා... ඩ්රයි අයිස් ගන්න තියෙන්නේ කොහෙද.. අර වෙඩින් වල කිරි වත්කරද්දි දුමක් යන සීන් එකක් ගන්නේ ඒවගෙන් නේද...
මචන් ඒව ගන්නව නම් කලින් ගෙනත් තියගන්න පුලුවන්ද.. එහෙම නෑත්නම් ඒ වෙලාවටද ගන්න ඕන.. අනේ දන්න කෙනෙක් කියපල්ලකො... කීයක් විතර වෙනවද කියලත් කියපල්ල