1. Ultron

    ලංකාවෙ මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද විරුද්ධ පක්ෂ වල අය ඵකතු වුනොත්👬

    විරුද්ද පක්ෂේ කිව්වේ අර 3 ජෙවිපේ කෑලි ටික ගැන වෙන්ටෑ
  2. Ultron

    ජනතා සේවයට කැපවූ.....

    උබ කියන ඒවා ටක්කෙටම හරියන නිසා අවුලක් නැහ්!
  3. Ultron

    ජනතා සේවයට කැපවූ.....

    සරත් වීරසේකර ඔහොම කිව්වා නම් දුක නැහැ මේ මොන පොන්සියන්ද
  4. Ultron

    බඩා මාමි පියෙක් වෙලා

    සුබ පැතුම්!
  5. Ultron

    ලයිට් ගියේ ඇයි?

    එළකිරි දැනුම බෙදාගත්තට ස්තුතියි
  6. Ultron

    ලේන් පැටියෙක් වැටුණනෙ කාමරේ වහලෙන්

    කුක්කු තනෙන් කිරි චුට්ටක් දීල උඩ තියපන් අම්ම එයි
  7. Ultron

    මේකේ අර identity කියන ඵකා කිව්ව දේවල් හරිනේ බං..😱😱

    කැරියට රිදිලා ත්‍රෙඩ් එකේ පුරා පොටෝ දානවා නේද low IQ පොන්සියෙක් කියන එක අහන්න දෙයක්ද :lol: දහ පොන්නය දහ
  8. Ultron

    ලංකාවේ සමාජ මාද්‍ය කලබපු Incidents පහක්?

    අපෝ ඕනේ තරම් තියෙනවා ඉදපන් බලන්න ආ රන්ජන්ගේ හඩපට ආ සමිතාගේ පොඩි පෙම ආ හිටන්ගේ වීරක්‍රියා ආ පුත්තලම් බුරුවාගේ බයික් වැඩ ආ පාර්ලිමේන්තුවේ අනගැනිලි සහ මිරිස් කුඩ්ඩාගේ වැඩකිඩ ආ කුසල්ගේ වීරක්‍රියා ආ පාස්කුවට් ඉහලින් බොම්බේ (ඩොන්) ආ තම්බින්ගේ වීරක්‍රියා එකී නොකී මෙකි දෑ තමා ඉතින් :sorry:
  9. Ultron

    මට්ටයා වැඩ පටන්ගයි

    ගිය පාර ජනදිපතිවරණේ කොලේ දැක්කේ නැද්ද මම නම් කියන්නේ හොද වැඩක් මේක
  10. Ultron

    Gonnu kiyala marannada

  11. Ultron

    Sri Lankan Apple ❤ ❤ ❤

    pattane
  12. Ultron

    ලංකාවට උෟරු මස් කොහෙන්ද ඵන්නේ?🐖🐖

    තම්බියෝ බෝම්බ ගහන එක අහන්න දෙයක්ද
  13. Ultron

    Sri Lanka is becoming a one-family state😠😠😠

    ලේන්සුවක් ඕනෙද

    No contents