1. Zeus

    Black ops 2 මම ගහපු හැටි

    7 වලට වැඩ නොකරන්න හේතුවක් නෑ. කෝකටත් compatibility settings හදල install කරල බලන්න.
  2. Zeus

    A.R රහමන් මහතා...

    මොහිදින් බෙග් ගැනත් කියන්න පුළුවං. ඒත් උඹත් එක්ක කතා කරල වැඩක් නැති නිසා කට පියාගෙන සිටිමි
  3. Zeus

    A.R රහමන් මහතා...

    :yes:
  4. Zeus

    -Which movie you watched last? -

    :P However give it a watch. That was the first movie I have seen look like a kiddies movie which its not. Something new :)
  5. Zeus

    -Which movie you watched last? -

    Funny+ Dirty = Film = You
  6. Zeus

    -Which movie you watched last? -

    You'd love it lol Truth is Right after I posted my response I came to realize what he meant, though. Poor fella.
  7. Zeus

    -Which movie you watched last? -

    I guess its about Thilina's post. However heard some praises of that movie. Gotto give it a watch :)
  8. Zeus

    -Which movie you watched last? -

    No
  9. Zeus

    -Which movie you watched last? -

    2013 gonna be a hell of movie year :D Same to you man
  10. Zeus

    Thanx machan wish you the same. Is that created by you ? beautiful as your siggy made for me ;)

    Thanx machan wish you the same. Is that created by you ? beautiful as your siggy made for me ;)
  11. Zeus

    Crack නැතුව Windows 8 Activate කරගමු

    වැඩේ හරි Drunk එකේ උඹ කියනව වගේ cmd එකේ ඔහොම ගහන්න ඕනෙ නෑ. ටික වෙලාවකින් බැලුවහම activated :)
  12. Zeus

    Crack නැතුව Windows 8 Activate කරගමු

    Nano server ekak nam man gava tiyenava instruction pahadili madi ne. Kohomada karanne ? Eke tiyena server address eka. cmd eken dilada vade karanne ?
  13. Zeus

    Crack නැතුව Windows 8 Activate කරගමු

    මුලින්ම එහෙනම් Pro with MC එක දාගන්න ඕනෙ නේද ? Too Risky බං ඒ උනාට. මොකද ආපහු pro කරගන්න විදිහක් නෑ ඕක හරි ගියේ නැත්නම්
  14. Zeus

    පිට සක්වල ජීවීන් සිටින වග!

    Velavaka kiyavala balanna one :)
  15. Zeus

    -Which movie you watched last? -

    ^ Someone kill this guy
  16. Zeus

    Crack නැතුව Windows 8 Activate කරගමු

    Oka kalama apahu Windwos PRO inactive venavada ? Natnam permanent active venavada ?
  17. Zeus

    Crack නැතුව Windows 8 Activate කරගමු

    Diyan balanna ehenam patch eka
  18. Zeus

    Crack නැතුව Windows 8 Activate කරගමු

    අද උදේ නං වැඩ කළා බං. අර කේස් එක නිසා ආපහු දාන්න උනා 8 එක. දැන් වැඩ නෑ. :(
  19. Zeus

    Crack නැතුව Windows 8 Activate කරගමු

    ඒක තමයි මං හිතන්නෙ store file එකෙනුත් Activation Back up කරන්න බැරි. ඒකෙත් MC එක හරහ උන activation එකක details නෙ බං තියෙන්නෙ. දන්න හැමෝටම කියන්න දැනට හය මාසෙ activation එකෙන් ජීවත් වෙන්න කියල. මොකද ටොපිය හම්බුනොත් ආපහු යන්න ක්‍රමයක් මුළු Google එකෙත් නෑ
  20. Zeus

    -Which movie you watched last? -

    Soloman Kane : good Waiting for Taken 2 and Cloud Atlas YIFY releases

    No contents