කමන්ට් දාන්න නම් අමාරුයි ඉන්න තත්වේ උඩ ,ඒත් හොද දේ රහ තියෙන දේට කවදත් අපි කැමතියි, අහගෙන ඉන්නේ හරිම සංවේදියි, මෙහෙම මිනිස්සුත් ඉපදිච්ච රටක තමයි, අද " ලොකුම පචයා " මන් කිය කිය කෑ ගහන්නේ, ඇත්තටම පොඩි අයගේ පාසල් නිර්දේශවලට දාන්න පුලුවන් බය නැතුව මේ මනුස්සයාගේ ගීත, තව එකක් මේක කියන්නම ඕනේ මට, අද...