c++ from the ground up (මුල සිට)
මට හිත්නා මුල ඉදලම c++ programming උගන්වන Thread එකක් පටන්ගන්න.
ඔයාලගෙ අදහස් මෙතනට පොස්ට් කරන්න.
:yes::yes::yes:
ආ මට අමතක උනා මම හිතන් ඉන්නෙ හෙට ඉදලම මේක පටන්ගන්න මේකෙදි මම Turbo C 3.0 and
Dev-C++ තමයි use කරන්න හිතන් ඉන්නෙ මේ දෙක බාගෙන install කරගන්න...