c++ from the ground up (මුල සිට)
මට හිත්නා මුල ඉදලම c++ programming උගන්වන Thread එකක් පටන්ගන්න.
ඔයාලගෙ අදහස් මෙතනට පොස්ට් කරන්න.



ආ මට අමතක උනා මම හිතන් ඉන්නෙ හෙට ඉදලම මේක පටන්ගන්න මේකෙදි මම Turbo C 3.0 and
Dev-C++ තමයි use කරන්න හිතන් ඉන්නෙ මේ දෙක බාගෙන install කරගන්න


http://usfiles.brothersoft.com/development/c_c/tc3.zip
http://usfiles.brothersoft.com/development/c_c/Dev_65296.zip[/SIZE]
මේක සින්හලෙන් කරන්නද english වලින් කරන්නද කියල Poll එකට Vote කරන්න.



Last edited:

