ඒ උනාට චන්දේ වෙලාවේ ඩී එස් එක ගාව මොකක් හරි කලබලයක් තිබ්බ නේද? ප්රතිපල එන්නත් පරක්කු උනානේ පැයක් දෙකක් විතර. මම ඕක ඇත්තක්ද බොරුවක්ද කියන්න දන්නේ නෑ, මගේ ආණ්ඩුවකුත් නෙමේ ඕක, කොටින්ම මම ඕක වෙනකොට ලංකාවේ හිටියෙත් නෑ. ඒත් ඉතින් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ..
අනික ඔය කියන තරම් ජෙනුවින් විදිහට...