රස අඩු උඩු ගුවන...
ඔබ ගුවන් යානයක ගමන් කර ඇත්නම් පහත විස්තර කර ඇති සංසිද්ධිය ඔබටත් හුරු ඇති බවට නම් සැක නැත.
සාමාන්‍යයෙන් ගුවන් ගමනකදී මගීන් හට ආහාර සැපයෙන්නේ උස අඩි 30,000 න් පමණ පසු බව අපි කවුරුත් දන්නා කරුණකි. නමුත් මෙලෙස අහාර ගැනීමේදී එම අහාර වල යම් රසෙන් අඩු බවක් හෝ යම් අවරපදමක්...