1. lmw

    ~(අ)හිමි උමතුව~

    මගෙන් තවත් නිර්මාණයක්....
  2. lmw

    ~~පාසැලයි..ඔබයි...මමයි...~~

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  3. lmw

    ~~පාසැලයි..ඔබයි...මමයි...~~

    sthuthyi ayyaa..!!:yes:
  4. lmw

    මතකයන් හා අවදියෙන්

    හරිම අපූරැ කවි පෙල......ලස්සනට හිතට වදින ලෙස ලියා තියෙනව අක්කේ...
  5. lmw

    ~~පාසැලයි..ඔබයි...මමයි...~~

    ස්තූතියි අක්කේ ඔබටත්......:):):yes:
  6. lmw

    ~~පාසැලයි..ඔබයි...මමයි...~~

    ස්තූතියි ඔබට...ඔව්...ආයෙත් ගන්න බැරි.. කිසිදා එන්නෙ නැති අපේ ගෙවුණු පාසැල් යුගය... :(
  7. lmw

    ~~පාසැලයි..ඔබයි...මමයි...~~

    බොහොම ස්තුතියි දෙදෙනාටම........:yes::yes::yes::yes::yes:
  8. lmw

    යකෝ තොපි සේරම නිදිද?

    aneee school yannath thiyenawa ..dannam doiyanna oone .........
  9. lmw

    යකෝ තොපි සේරම නිදිද?

    onna mamanam nidi nee....paadam koranoooooooooooooo!!!
  10. lmw

    ~~පාසැලයි..ඔබයි...මමයි...~~

    ~~පාසැලයි..ඔබයි...මමයි...~~ මම මේක ලිව්වෙ මගෙ පාසැල වෙනුවෙන්....පොඩ්ඩක් එලිවැට රැකල නිර්මානයක් කරන්න සිතුනා...සාර්ථක ද අසාර්ථක ද කියල කියන්න දන්නෙ ඹබලා පමනයි....මම මෙතෙක් කල දීර්ඝම නිර්මානය සහ විනාඩි තුන හතරකින් ලියැවුන නිර්මානයක්....
  11. lmw

    හතරැස්(Box) ප්‍රේමය

    bohoma sthuty dennatama......
  12. lmw

    Arjuna & Sanath

    nice ....!!!!! :D
  13. lmw

    ගාළු පාර...

    දුක හිතෙන නර්මාණයක් අයියේ....මෙය කියවනකොට මට මතක් උනේ 'මේ බස් නැවතුම..අප හමුවුන හැටි..........මා තනි වුන බව,ඔබසමුගෙන බව..බස් නැවතුම නෑ තව දන්නේ....'කියන සිංදුව......දිගටම ලියමු....
  14. lmw

    ~උඹේ දුම්වැටිය~

    ස්තූතියි ඔබ සැමට......:):):):):):):):):):):):):):):)
  15. lmw

    සයිබර් ලව් (Cyber Love)

    විශිෂ්ටයි........මේ සයිබර්ලව් නිසා මගෙ යාළුවො කී දෙනෙක් නම් දුක් විදල ඇත්ද....ඒ වගේම කෙල්ලො කී දෙනෙක් නම් රවටලා ඇත්ද....හරිම පරිස්සම් විය යුතු දෙයක් මේ සයිබර් ලව් එක.......
  16. lmw

    සිව්හෙළේ නරනිඳු (The Great King Of Lanka)

    EK ekeee raawana raju gena thibba thread eka mama kiyalawa thiyenawaaa....eekee akkath wedagath karunu resak post karala thibbaaa....aththatama Hela sanskruthiya pilibadawa sri laankikayanata athi denuma alpa maathrai....hithaagena inne raawana kiyanne mahaa bhayaanaka olu 10k thiyena yakek...
  17. lmw

    නූතන සැදැහැවතුන්....

    ඉතාමත් සාර්ථකයි අක්කේ.....කාලෝචිතයි......බොරැ සිල්වතුන්ට අගනා කනේ පහරක්....:P

    No contents