Get a Free Mouse Pad
1) මුලින්ම www.tomtop.com එකේ Sign Up වෙන්න අලුතින් අකවුන්ට් එකක් හදලා.
2) Sign Up form එකේ Personal Information කියන තැන යටින් Sign Up for Newsletter එක check කරන්න. එහෙම කරහම තව Point 20ක් එකතු වෙනවා. (Form එකේ Screenshot එකක් - http://i53.tinypic.com/2hibf9t.jpg)...