Elakiri කවි කාරුවන්ට ඇරයුමක් :D
මේ ඡායාරූපය මට හම්බ උනේ අන්තර්ජාලයේ වෙනදෙයක් හායනකොට.
මේක දැක්කම මට හිතුනා අපේ කවි ලියන කට්ටියට මේකට ලස්සන මොනවා හරි ලියයි කියලා.
දැන් බලමු කට්ටිය මොනවගේ ඒවා මේකට ලියයිද කියලා.
මේක දැක්කම ඇතිවෙන අදහස ලියලා මෙතන පෝස්ට් කරන්න.
poems ekakma wenna ona naha...