1. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩෝඩෝ විස්කි බ්‍රෑන්ඩ් එකකුත් තියෙනවා...... :cool:
  2. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තව පොඩ්ඩෙන් මම මේ අත්ත අල්ලනවා...... :baffled::baffled:
  3. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මණ්ඩපියන්ස් මොකෝ වෙන්නේ............. ?:)
  4. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අම්මටසිරි, ඔය ගෝඨාභය ගේ මාධ්‍ය ලේකම් නේද ?
  5. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගමයා නම් වැඩේට කැමති. පොඩ්ඩක් ඔය පරණ කිරියන්ස් ලා එකතු වෙලා මනුස්සයව ආපහු වැඩේට උනන්දු කළා නම් හරි.
  6. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිස්සුද බන්....මම ඔව්වට කැමති නෑ බන්....:sorry: ඔක ත්‍රෙඩ් එකක් දාලා කැමති, දක්ෂ කිහිප දෙනෙක් තේරුවා නම් හරිනේ.....:yes:
  7. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බෑ මල්බබා, කොහොමටත් සංගීතය කියන්නේ මගේ ගෝචර විෂයන්ගෙන් එකක් නෙමේ. ඔය ආසාවට ඇහුවට, මම බාත්රුම් එකෙදිවත් සින්දු කියන එකෙක් නෙමේ... ඔය වැඩේ හරියන්නේ නෑ. :no::no:
  8. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අම්මටසිරි.............. ටකරන් රේඩියෝ තමා එහෙනම්. :lol::lol::lol::lol:
  9. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනවද මනුස්සයනේ මේ කියවන්නේ.....මම දැන් නේ මණ්ඩපයට ගොඩ වුනේ...පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවකො....:frown:
  10. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනවා ගැනද බන් කතා වෙන්නේ ? මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ...:no: පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?:rolleyes:
  11. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :confused::confused::confused::confused::confused:
  12. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මණ්ඩප ජනතාව....මොකෝ වෙන්නේ ? :)
  13. Dodo Mahaththaya

    Elakiri Fragrance Guide

    අම්මෝ බන් මම නම් ඔය පර්ෆියුම් එකක්වත් ජීවිතේට පාවිච්චි කරලා නෑ. ජෝන්සන්ස් බේබි ඔඩිකොලොන් තමයි ඉතින් ඔය හැමතැනටම ගහගෙන යන්නේ.:baffled::baffled::baffled: පට්ට ත්‍රෙඩ් එක.... :yes::yes:
  14. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ බන්.............සැහෙන කරුණු ගැලපීමක් එක්ක පොඩි ස්ටඩි එකක් කරන්න ඕනේ. දවසක් දෙකක් යයි.....:sorry:
  15. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොළඹ ......මෙව්වා වැවෙනවද බන් ? :rolleyes:

    No contents