1. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes::yes: දාපන් දාපන්..... මොකෝ මැරෙන්න ගියා කිව්වේ ? සීතලටද? නැත්තන් හිම කුනාටුවකටද ?
  2. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනේ කියන්නේ......පොඩ්ඩක් පාන්දර නැගිට්ටා නම් එහෙම වෙන්නේ නෑනේ.:lol::lol:
  3. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය ආදරේට දෙන එව්වා නෙමේනේ.... :angry::angry::angry::angry:
  4. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සඳමෝල් මකරා...... :)
  5. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එක වේලක් කෑවම පුෂ්ටිමත් වෙනවද සීයේ....ආ මන් අහන්නේ. :frown:
  6. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාලා එනකන් බම්ප්..... :)
  7. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉස්සර සතියේ දවස් ඔක්කොම රේඩියෝ තිබුනලු නේද ? ආයේ එහම වෙනවා නම් මරුනේ.... පරණ කරපු අය දැන් බැඳලා වෙලාව හදා ගන්න අමාරුම නම් අලුතින් කැමති එව්වෝ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන අවස්තාව දෙන්නනේ තියෙන්නේ.
  8. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව්.....ඔය ඉන්නේ ඩෝඩෝ.
  9. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අම්මටසිරි...එහෙමද...ජොබ් එකට තිත තියනවද ?. :cool:
  10. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අලුත් අවතාරයක් දා ගත්තා.ලස්සනයි නේ....:cool: මණ්ඩප පෝස්ටරේ ඉන්නෙත් නිල් පාට ඩෝඩෝ කෙනෙක්නෙ.:yes:
  11. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පුළුවන් වෙයි........ඔය අතරේ රේඩියෝ දෙකක්, තුනක් සෙට් වුනා නම් ගොඩ. :yes:
  12. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉතින් කනවකො මිනිහෝ........:frown::frown:
  13. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් රෑ වෙලා.... :) කමක් නෑ සුදූ. පස්සේ වෙලාවක කරන්න.:lol:

    No contents