මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ :D.ඔයාලා දන්න හොද දන්ත සෛලය වෛද්‍යවරයෙක්ව දන්නවද?ඔයාලා ප්‍රතිකාර කර ගත්තු අය ඉන්නවනම් ගොඩාක් වටිනව.හැබැයි සාදාරණ හොද කෙනෙක් වෙන්න ඔනේ :yes:,දන්න අය ඉන්නවනම් කියන්න?:yes:
එ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තු අයනම් ගොඩක් වටිනව?කොළබ අවටින්නම් ගොඩාක් වටිනවා?:yes: