1. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒකිගේ ඩාන්ස් එක පට්ට නේ?? ඉස්සර මන් ආස කත්‍රිනාට ඊයේ ඉඳන් ඒක වෙනස් උනා බොල :rolleyes:
  2. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මල් බබා :rolleyes:
  3. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඇයි බං දැවී ගියා කිව්වේ.. කොහෙද ඉතින් පිච්චුනේ... :dull: අතක් පයක්වත්ද?
  4. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :shocked: අඩෝ පව් වැඩේ බං :( ඇල් වතුරෙන් හෙදුවනම් හරි බං
  5. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඉස්සර මම ඒකිට වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ බං ඒ උනාට මේකේ ඒකි පට්ට බං ලුන්ගි ඩාන්ස් එක කොර යකොව් :love:
  6. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    okay :( කපපු රෙප් ඒක දියන් අපහු.. :(
  7. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් බං... බඩිය කිව්වේ ලස්සනයි කියල.. ඒ හින්ද බැලුව :love: දීපිකා පට්ට බං.... I'm in love :love:
  8. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අඩේ චෙන්නායි එක්ස්ප්‍රස් බැලුව යකොව් :cool:
  9. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මම වගේ :cool:
  10. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හොඳ කොල්ලෙක් :yes:
  11. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :sorry::sorry::sorry:
  12. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒකෙ තියෙන්නේ කොල්ලෙක් කෙල්ලට කැමැත්තෙන් ඉන්නවා... ඒත් කෙල්ල කොල්ලට කැමති නැහැ.. කෙල්ල කැමති වෙන කොල්ලෙක්ට. ඒ යකා ගහල මාරු වෙනවා. ඒ බව දැන දැනත් අර කොල්ලා තවමත් කෙල්ලට love සීන් එකක් නේද?
  13. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹ දුන්නද?? මමනම් කැපුවා :frown:
  14. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බෑ.............................................. :rofl:
  15. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒ සින්දුවේ තේරුම මරු නේද??
  16. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹ දන්නව නේද සමනලයා මල හා ළමයා සේ සින්දුව??
  17. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අඩෝ සින්දුව දින්කෝ.... :love: උඹට මාර මාර සින්දු මතක් වෙන්නෙ නේ??
  18. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වෙලාව නැහැ බං :sorry: අතේ ගහන්නවත් වෙලාව නැතුව ඉන්නේ :(

    No contents