මොනවා නැති වෙන්නද බන් අපේ සංස්කෘතියේ..
ජාතික උරුමයන් හා සංස්කෘතික ඇමති කමම දීලා තියෙන එකා
ජීනගේ බඩු පොට් එකේ බඩු ගහනවා
දුක් වෙන්න එපා, දුක්වුනා කියලා වැඩක් නෑ.රටේ ඉන්න නායකයෝ හිතන්නේ
භෞතික දේවල් පාරවල්..පාලම් බොක්කු .හැදුවහම රට දියුනු වෙනවා කියලා..
අපිට හෙට අනිද්දා වෙන්නෙත්,ඇමරිකාවට වෙච්චදේ.....