1. රත්තරං - Will you accept the challenge?

    අඩෙහ් ඒ ත්‍රෙඩ් එක හොයලා දියංකො මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ගියෙ. ඒක තියනවනං ෆිල්ම් ඕනෙ නෑ :D
  2. රත්තරං - Will you accept the challenge?

    උට කැලණියෙ ෆිසිකල් ඩිග්‍රියකුත් නෑලු බං. දන්නෝ දනිති :lol: ඔය කුණු අව්ස්සලා ත්‍රෙඩ් ඇදං යන්න දැං කාලෙ නෑ :(
  3. Display ගියා

    14ක් වගේ යයි Used s3 එකක් හොයාගන්න පුලුවන් ඒ ගානට වගේ :(
  4. කැරි සීන් එක. :sorry:

    කැරි සීන් එක. :sorry:
  5. ::::Cool Ebay Gadgets III::::

    මේ සතියෙ බඩු ආපු එවුං ඉන්නවද කවුරු හරි? අද බඩු ටිකක් ඕඩර් කරන්න ඉන්නෙ තාම ඩිලේ වෙනවනං වැඩක් නෑනෙ බං :dull:
  6. මගෙ ඊයෙ ලිමිටි වුනා දැං Ping කේස් එක බලන්න විදියක් නෑ. කොහොමද තත්වෙ දැං?

    මගෙ ඊයෙ ලිමිටි වුනා දැං Ping කේස් එක බලන්න විදියක් නෑ. කොහොමද තත්වෙ දැං?
  7. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    සයිට් එකේ ගොඩක් මෙම්බර්ස්ලා දන්නවා කියලා උඹ දන්නෙ කොහොමද බං? උං උඹට කෝල් කරලා කිවුවද? ලොල් අපි අපි ගගා ටෝක් දීලා පච වුනා නේද එදා? සිඟිති ටෝක්නෙ බං ඕවා :lol: පච වෙලා ගූ වෙලා යද්දි ඕවා තමා දෙන ටෝක් බං. ඕවා ස්වභාවිකයි :rofl: දැං චේද ගගහා බුරපං පලාතම හෙල්ලෙන්න ඕං :rofl:
  8. HNDA ඇත්ත

    හිටං
  9. Data ඉවරද ?

    උඹෙ අප්පච්චි මලාද බං? නිවන් සුව පතනවා :(
  10. බංකරේ ..ජරමරේ ..

    ඔය වගේ ලෙඩ්ඩුන්ට අනුකම්පා කරන්න ඕනෙ :)
  11. බංකරේ ..ජරමරේ ..

    පෙර පවට උඹ වගේ සක්කිලියෙක් වදපු උඹේ අම්මට තෙරුවන් සරණයි. :)
  12. Car එකට කෙළවුණා

    තෙල් පිච්චෙනවනං සුදු දුම නේද එන්නෙ? :dull:
  13. Car එකට කෙළවුණා

    ඔය වෑල් කවර් එකද පුපුරලා තියෙන්නෙ? ඕක දාන්න පුලුවන් මොකටද ඇන්ජින් තියන්නෙ? :eek:
  14. THANKS EK MEMBERS !!

    මොනාද උඹෙ ඩිග්‍රි දෙක? ඩබල් ඩිග්‍රි කියන්නෙ පට්ටනෙ :cool:
  15. THANKS EK MEMBERS !!

    එල එල :lol:
  16. THANKS EK MEMBERS !!

    freak88 කියලා දාගත්තට උඹ 86නෙ ඉපදිලා තියෙන්නෙ :baffled:
  17. THANKS EK MEMBERS !!

    මෙන්න කොල්ලො අන්න බල්ලො :lol:

    No contents