හම්මේ මේක නම් කියලා වැඩක් නෑ :rolleyes:
3 පාරක් බැලුව බන් ,ලොබ කමක් නැතුව මුළු සීරිස් එකම අයෙ බලන්න පුළුවන් :love:
අනික මාරම තාත්විකයි ,ඉන්න නළුවොත් සුපිරි අයේ :cool:
මට හිතුනා හැබැයි season 4 ඉවර වෙද්දී මයිකල් අය්යව මැරෙනවා පෙන්නපු නැති එකේ ;)
අයෙ දවසක නුලකින් පටන් ගනීවි කියල :P