රුසියාව කියන්නෙ ලංකාවෙ කෙල්ලෙක්ට ඉන්න පුළුවන් රටක් නෙමේ බන්. ලංකාවෙ සීනි බෝල වගේ හැදුනු කෙල්ලො රුසියා ගිහින් මාසෙන් එනව මගෙ අත්දැකීමෙන් කියන්නෙ. කොල්ලෙක්ටනම් මචන් යන්න කියාපු රට රුසියාව කියන්නෙ. ඒත් ලංකාවෙ සීනි බෝල කෙල්ලන්ට රුසියන් කෙල්ලො කරන් වැඩ කරන්න බෑ. උඹ නංගි ඩිග්රිය ගන්නව තියා මාසයක්...