දොස්තර කෙනෙක්ගේ නිදහස

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කවුද Ridila කියන්නේ? මේකේ ඉන්න දොස්තර කෙනෙක්ද? මමත් දැකලා තියෙනවා ඔය වගේ වැඩ දෙක තුන කරන දොස්තරලා. ඒත් අපේ නැන්දගේ පුතා නම් කියන්නේ හුස්ම ගන්නවත් නිදහසක් නෑ. ඒ වගේම මානසික පීඩනය ගොඩක් වැඩියි කියලා. ජීවිතේට ෆේස්බුක් වත් යන කෙනෙක් නෙමෙයි එයා නම්.

    ow meke member kenek..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Management Accounting කරලා බැලුවොත් හොද නැද්ද ,නැත්නම් HR field එක ? :baffled:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Doc wena eka hodai ban, management nam wadak neha job walata, katta kanna wenne adu padiyata. ube nangiwa management karanna nam daanna epa. Salli tiyenawa nam dokek karapan, eke atal ekak tiyenawa.
    nangita kiyala deepan dokek unama tiyena benefits management degreeyak karanawata wada. etakota kamati wei.

    lankawe piliganeemat tiyenawa dokek ta, tawa abroad medicine degree karala lankawata awilla exam pass unot job ekat sure. eeta passe one nam tawa exam karala hoda tanakata enna puluwan specialist consultant gaanatama.

    management karala ehema enna godak amarui, anit eka kawrut ganan gannet neh. management lesiy tamai, eet wadak neh, salli earn karannat godak amarui,

    Russiya yawaddi itin tikak nangita ugannala yawapan, godak russia yana kello ehe giyama kollo ekka living together innawa, maat russia hitiya 5 + years.
    lankawen yaddi tiyena culture eka wenas wenawa ehe gihin 1 year witara weddi,

    medicine walata Russia ta wada China hodai, China balapan. China Russia ta wada safe degreeyat russia ta wada hodai.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රුසියාව කියන්නෙ ලංකාවෙ කෙල්ලෙක්ට ඉන්න පුළුවන් රටක් නෙමේ බන්. ලංකාවෙ සීනි බෝල වගේ හැදුනු කෙල්ලො රුසියා ගිහින් මාසෙන් එනව මගෙ අත්දැකීමෙන් කියන්නෙ. කොල්ලෙක්ටනම් මචන් යන්න කියාපු රට රුසියාව කියන්නෙ. ඒත් ලංකාවෙ සීනි බෝල කෙල්ලන්ට රුසියන් කෙල්ලො කරන් වැඩ කරන්න බෑ. උඹ නංගි ඩිග්‍රිය ගන්නව තියා මාසයක් ඉන්නෙ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    නොදකින් හුත්ත,,!! දන්න පකක් නෑ... :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    B3k wath tyenawanm yawapan naththan gihilla kesewethath degreeya arn lankawata aawata psse amaru weii....
    ලංකාවට ආවට පස්සෙ නෙමේ අමාරු වෙන්නෙ එහෙ ඉදන් ඩිග්‍රිය කරන එක. ලංකාවෙ මෙඩිකල් ෆැකල්ටි වල වගේ නිකං ඩිග්‍රි දෙන්නෙ නෑ රුසියාවෙ. අනිවාර්යෙන් පට්ටම මහන්සියක් වෙන්න ඕන. ලංකාවෙ කෙල්ලෙක්ට ඕක කරන්න බෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    Russiya yawaddi itin tikak nangita ugannala yawapan, godak russia yana kello ehe giyama kollo ekka living together innawa, maat russia hitiya 5 + years.
    lankawen yaddi tiyena culture eka wenas wenawa ehe gihin 1 year witara weddi,

    රුසියාවෙ එච්චර සුපිරි කෙල්ලො ඉද්දි මොන ගොන්නුද බන් ලංකාවෙ වැදිරියො එක්ක ඉන්නෙ. උඹනම් රුසියාවට පයක් තියල නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹලට වඩා මට හොදට ලෝකෙ ගන අත්දැකීම් තියනව.
    උබව දැක්ක කල්
    මනමේ සුද්දියෙක් එක්ක යාලුවෙන්න උබෙන් ටිප් වගයක් අහගන්න හිටියේ

    දන් බස් වල කොච්චි වලත් සුද්දියෝ යනවා බන්
    උන්ට කොහොමද බන් අපිට කැමති වෙන්න කතා කරන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුද Ridila කියන්නේ? මේකේ ඉන්න දොස්තර කෙනෙක්ද? මමත් දැකලා තියෙනවා ඔය වගේ වැඩ දෙක තුන කරන දොස්තරලා. ඒත් අපේ නැන්දගේ පුතා නම් කියන්නේ හුස්ම ගන්නවත් නිදහසක් නෑ. ඒ වගේම මානසික පීඩනය ගොඩක් වැඩියි කියලා. ජීවිතේට ෆේස්බුක් වත් යන කෙනෙක් නෙමෙයි එයා නම්.

    Ridila kiyanne mata. Ube oya kiyana Ayiya thawama Internship da ban karanne ochchara wada??A/L batch eka kiyapan uge. Mama kiyannam. Pissuda ban on call nathi Doctor appointments one taram thiyenawa. ube ayiya ekko Tawama Internship karanne nathnam u DH or PMCU ekaka wada. Nathnam Relief MO kenek. Nathnam SHO Gyn N obs or Medicine.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලට වඩා මට හොදට ලෝකෙ ගන අත්දැකීම් තියනව.

    අපේ ගමේම කෙල්ලො 2ක් ඉන්නව රුසියාවෙ මෙඩිකල් කරල දොස්තරල වෙච්ච:dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මගෙ වයසෙ කොල්ලෙක් හීටියා පොර කළෙ කොමර්ස් ආනන්දෙ පොරක්.
    උගෙ තාත්තා ඩොකෙක්.
    උගෙ තාත්තා බයො කරන අවුරුද්දෙ තාත්තා අයිලන්ඩ් ෆර්ස්ට්
    ඒත් උට සයන්ස් බැහැ .එක නිසා කොමර්ස් කළා.

    පවුලෙන් ඩොකෙක් ඔනෙම නම් මෙකෙ ඉන්න සහ පිට ඉන්න ඩොකාලා වෙච්ච උන්ගෙන් අහලා හොඳ කොලිටි යුනි එකකට යවන්න.
    මන් දැක්කා මෙකෙම කවුද කියලා තිබ්බා රුසියාව දැන් අවුල් කියලා මෙඩිසින් වලට.

    බයො නෙ කළෙ ?
    නර්ස් කෙනෙක් වෙන්න කියහන්කො.
    ගැණුන්ගෙන් රටවල් වල ඩිමාන්ඩ් එක වැඩිම ජොබ් එක ඕක.
    ඩොකාලාට වැඩිය නර්ස්ල් ලාට ඩිමාන්ඩ් එක තියෙනවා දියුණු රටවල් වල.
    එ වගෙම සමහරක් දියුණු රටවල් වල නර්ස් ලාට පුළුවන් එක්සෑම් කරලා ඩොකියෙක් වෙන්න .

    නර්ස් කෙනෙක් කරපන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ ගමේම කෙල්ලො 2ක් ඉන්නව රුසියාවෙ මෙඩිකල් කරල දොස්තරල වෙච්ච:dull:
    පච හලන්නෙ නැතුව ඉදපන්. කොල්ලො ඉන්නව ඇති තරම් රුසියන් ඩිග්‍රි ගත්තු. කෙල්ලන්ට ඒ රටේ ඉන්නවත් බෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පච හලන්නෙ නැතුව ඉදපන්. කොල්ලො ඉන්නව ඇති තරම් රුසියන් ඩිග්‍රි ගත්තු. කෙල්ලන්ට ඒ රටේ ඉන්නවත් බෑ.

    අනේ හුකහ0 මහත්තයො... ඔය කොම්පියුටරේම ඉන්නෙ නැතුව පොඩ්ඩක් වටේ පිටේ ඇවිදල බලපන්..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නර්ස් කෙනෙක් වෙන්න කියහන්කො.
    ගැණුන්ගෙන් රටවල් වල ඩිමාන්ඩ් එක වැඩිම ජොබ් එක ඕක.
    ඩොකාලාට වැඩිය නර්ස්ල් ලාට ඩිමාන්ඩ් එක තියෙනවා දියුණු රටවල් වල.
    එ වගෙම සමහරක් දියුණු රටවල් වල නර්ස් ලාට පුළුවන් එක්සෑම් කරලා ඩොකියෙක් වෙන්න .

    නර්ස් කෙනෙක් කරපන්.
    දියුණු රටවල් බලාපොරොත්තු වෙන කොලිටි එක ලංකාවෙ නර්ස්ලගෙ නෑ. දියුණු රටවල මැෂින් වගේ වඩ කරන්න ඕන. මෙහෙ සුකුරුත්තන් ගෑනුන්ට ඕව කරන්න බෑ.
     
    HMP36

    Member
    Jan 12, 2018
    18
    2
    3
    මගෙ වයසෙ කොල්ලෙක් හීටියා පොර කළෙ කොමර්ස් ආනන්දෙ පොරක්.
    උගෙ තාත්තා ඩොකෙක්.
    උගෙ තාත්තා බයො කරන අවුරුද්දෙ තාත්තා අයිලන්ඩ් ෆර්ස්ට්
    ඒත් උට සයන්ස් බැහැ .එක නිසා කොමර්ස් කළා.

    පවුලෙන් ඩොකෙක් ඔනෙම නම් මෙකෙ ඉන්න සහ පිට ඉන්න ඩොකාලා වෙච්ච උන්ගෙන් අහලා හොඳ කොලිටි යුනි එකකට යවන්න.
    මන් දැක්කා මෙකෙම කවුද කියලා තිබ්බා රුසියාව දැන් අවුල් කියලා මෙඩිසින් වලට.

    බයො නෙ කළෙ ?
    නර්ස් කෙනෙක් වෙන්න කියහන්කො.
    ගැණුන්ගෙන් රටවල් වල ඩිමාන්ඩ් එක වැඩිම ජොබ් එක ඕක.
    ඩොකාලාට වැඩිය නර්ස්ල් ලාට ඩිමාන්ඩ් එක තියෙනවා දියුණු රටවල් වල.
    එ වගෙම සමහරක් දියුණු රටවල් වල නර්ස් ලාට පුළුවන් එක්සෑම් කරලා ඩොකියෙක් වෙන්න .

    නර්ස් කෙනෙක් කරපන්.

    ලකාවේ ඩොක්ටර් වෙන්න පුෂ් කරන කිසිම පවුලක නර්ස් කෙනෙක් වෙන්න කියන්නේ නෑ බං.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ හුකහ0 මහත්තයො... ඔය කොම්පියුටරේම ඉන්නෙ නැතුව පොඩ්ඩක් වටේ පිටේ ඇවිදල බලපන්..
    කොල්ලො ඉන්නව කෙල්ලො නෑ. උඹට වඩා මන් ලෝකෙ ගැන දන්නව. මගෙ යාලුවො හුගක් උන් ඉන්නව රුසියවෙ ඩිග්‍රි ගත්තු. එයාල හැමෝම කියන්නෙ ලංකාවෙ කෙල්ලන්ට කරන්න පුළුවන් වැඩක් නෙමේ කියල ඒක. රුසියන් කෙල්ලො කරන වැඩ ලංකාවෙ ගෑනුන්ට කරන්න බෑ.
     
    • Like
    Reactions: BruceWayne92

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    රුසියාව කියන්නෙ ලංකාවෙ කෙල්ලෙක්ට ඉන්න පුළුවන් රටක් නෙමේ බන්. ලංකාවෙ සීනි බෝල වගේ හැදුනු කෙල්ලො රුසියා ගිහින් මාසෙන් එනව මගෙ අත්දැකීමෙන් කියන්නෙ. කොල්ලෙක්ටනම් මචන් යන්න කියාපු රට රුසියාව කියන්නෙ. ඒත් ලංකාවෙ සීනි බෝල කෙල්ලන්ට රුසියන් කෙල්ලො කරන් වැඩ කරන්න බෑ. උඹ නංගි ඩිග්‍රිය ගන්නව තියා මාසයක් ඉන්නෙ නෑ.

    Puka thama...
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මගෙ වයසෙ කොල්ලෙක් හීටියා පොර කළෙ කොමර්ස් ආනන්දෙ පොරක්.
    උගෙ තාත්තා ඩොකෙක්.
    උගෙ තාත්තා බයො කරන අවුරුද්දෙ තාත්තා අයිලන්ඩ් ෆර්ස්ට්
    ඒත් උට සයන්ස් බැහැ .එක නිසා කොමර්ස් කළා.

    පවුලෙන් ඩොකෙක් ඔනෙම නම් මෙකෙ ඉන්න සහ පිට ඉන්න ඩොකාලා වෙච්ච උන්ගෙන් අහලා හොඳ කොලිටි යුනි එකකට යවන්න.
    මන් දැක්කා මෙකෙම කවුද කියලා තිබ්බා රුසියාව දැන් අවුල් කියලා මෙඩිසින් වලට.

    බයො නෙ කළෙ ?
    නර්ස් කෙනෙක් වෙන්න කියහන්කො.e
    ගැණුන්ගෙන් රටවල් වල ඩිමාන්ඩ් එක වැඩිම ජොබ් එක ඕක.
    ඩොකාලාට වැඩිය නර්ස්ල් ලාට ඩිමාන්ඩ් එක තියෙනවා දියුණු රටවල් වල.
    එ වගෙම සමහරක් දියුණු රටවල් වල නර්ස් ලාට පුළුවන් එක්සෑම් කරලා ඩොකියෙක් වෙන්න .

    නර්ස් කෙනෙක් කරපන්.
    මෙහෙම කතා කියල ලෝකයා හිනස්සන්නේ ඇයි පුතී