1. Miami-Vice

    මිනිස්සු හිතපු තරං මල් වෙඩි සංදර්ශන නැති වුණාට

    කලින් හිටපු අපතයන්ට වැඩිය හොඳයි වගේ
  2. Miami-Vice

    මියගිය අයටත් සැත්කම් කර සල්ලි ගත් හොර ලේඩි ඩොකා

    දැං ඉතිං දොස්තරල මාසයක්වත් ස්ට්‍රයික් කරයි දැඩි දඬුවම් ඉල්ලල :baffled:
  3. Miami-Vice

    ට්‍රම්ප් ඊශ්‍රායලයට හොඳටම දෙහි කපයි

    ට්‍රම්පච්චිව ඊස්‍රායල් කාරයො ගනං ගන්නෙ නැද්ද බං?
  4. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඉරාන් උන් රෑ වැටිච්ච වලේම දවලුත් වැටෙනව :lol: 🤦‍♂️
  5. Miami-Vice

    ඇතුල්වීම විදේශිකයන්ට පමණයි 😠😠😠

    ඒක තමයි ගන්නෙ නෑ කිව්වෙ
  6. Miami-Vice

    ඇතුල්වීම විදේශිකයන්ට පමණයි 😠😠😠

    උඹලව ගන්නෙත් නෑ ඉතිං :lol:
  7. Miami-Vice

    ලංකාවටත් කැරි සාපයක් තියෙන්නෙ හුත්ත

    ඔය ප්‍රශ්න ඔක්කොම ඇති කරපු කාලකණ්ණි දේශපාලුවො තමයි රියල් සාපෙ
  8. Miami-Vice

    එහෙම ඇමරිකාවට ඕනෙ ඕනෙ විදියට ස්වාදීන රටවල් වලට බෝම්බ දාන්න පුලුවන්ද බං

    ඒ උනාට මේකෙ සමහර උන් හිතං ඉන්නෙ ඇමරිකාව යුද්ධ කරන්නෙ ලෝක සාමය වෙනුවෙන් කියල :lol:
  9. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    දැංවත් යුද්ධෙ ඉවරද බං? නියුක් හදන තැන් වලටත් ගහල ඉවරනෙ?
  10. Miami-Vice

    Samma Facial with Kotuwe Podi

    :lol:
  11. Miami-Vice

    පූකි පුකිරියා - අශේන්ගේ අලුත්ම සිංදුව 😍👌

    ඇත්තටම දැං ඉන්න උන්ට ලස්සන සිංදුවක් හදාගන්ඩ බැරි ඇයි? :unsure:

    No contents