1. Sinhala King

    රෑ 7ට මිනියක් වලදැම්ම

    වහින සීන් එක නම් ඇත්ත බං. මම ගොඩක් තැන් වලදි ඕක අත්දැකලා තියනවා. අපේ සීයා, ආච්චි නැතිඋනාමත් ඔහොම වැස්සා. තව ගමේ මිනිස්සු ගොඩ දෙනෙක් නැති උනාම ඔහොම වැහැලා තියනවා. ඒ නිසා ඒකේ මොකක්හරි සීන් එකක් තියනවා කියලා හිතෙනවා. අපේ සීයා නැති වෙන්න දවස් දෙක තුනකට කලින් හොස්පිටල් එකේ ඉද්දි, සීයා එක පාරටම...
  2. Sinhala King

    අපට මඟහැරුණු පරණ ගායකයන් සහ සිංදු

    මෙයානන් නැති වෙලා නේ මචං. පව්
  3. Sinhala King

    අම්මෝ.. මේක බලන්නේ නැතිව නම් ජෙලි කන්න එපා

    අම්මෝ හුම්මෝ කිය කියා වීඩියෝ එකට විව්ස් ගන්න එවුන්ගේ වීඩියෝ නම් බලන්නේ නෑ
  4. Sinhala King

    මචන්ල wifeta පොඩි වැලක් බලන්න

    ඇත්ත කියපං උඹ කෙල්ලෙක් නේද? මොකද කොල්ලෙක් නම් වැලක් බාන සයිට් එකක් දන්නෙ නැති වෙන්න බෑ‍.
  5. Sinhala King

    බබා වැන්ගා අනාවැකිය

    2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා...
  6. Sinhala King

    අම්මෝ...... මචන් ඔයගොල්ලා මේක දැක්කද

    කෝ බං සෝස් එක වැඩ නෑනේ. ඔය රජීව් යසිරු පිස්සු උඨ්ටෙක් බං පිස්සු උඨ්ටෙක්. මතකනේ සම්පත් බැංකු සීන් එක. ඌ තනියම සංගමයක් හදන් ආතල් ගන්නවා.
  7. Sinhala King

    ෆ්‍රෙඩී සිල්වට හිඟන්නෙක් වගේ මැරෙන්න උනේ ඵයාගෙ තිබ්බ වාහන පිස්සුව නිසා..

    වාහන ගත්තනම් ලංකාව වගේ රටක ඒ මිනිහා දුප්පත් වෙන්නෙ නෑ. ඇයි යකෝ වාහන ආයි විකුණන්න පුළුවන්නේ.
  8. Sinhala King

    23 පාසල් පටන් ගනීද?

    http://www.channeleye.lk/rupavahini-tv-schedule
  9. Sinhala King

    23 පාසල් පටන් ගනීද?

    ඉස්කෝල අරින එකක් නෑ බං. ඒකනේ හෙට ඉදලා ටීවි චැනල් වලින් පාඩම් විකාශනය කරන්න යන්නේ.
  10. Sinhala King

    ලංකාවෙ ISP ල බී ලයික්

    ඇත්ත බං. මේ ටිකේ dialog, slt දෙකේම 4g ස්ලෝ
  11. Sinhala King

    යශෝධා විමලධර්මට තද වූ වයස ප්‍රශ්ණය..

    පිරිමි පඩිය කියන්න කැමති නෑ, ගෑනු වයස කියන්න කැමති නෑ කියනවනේ බං.
  12. Sinhala King

    ගෝටා සර් සබ්‍රිගේ රෙදි ගලවයි😘

    ඔයාලා පැනික් වෙන්න එපා. :lol:
  13. Sinhala King

    Zoom ප්‍රශ්නයක්?

    එහෙම එකක් නෑ බං. මාත් හෙව්වා.
  14. Sinhala King

    ඔයාලා බලපු හොදම TV SERIES මොනාද ?

    1) game of thrones 2) chernobyl 3) Money Heist 4) Last ship 5) 13 Reasons Why
  15. Sinhala King

    කෙල්ලො හමුදාවට ගියාම

    එහෙම නෑ බං. ඉස්කෝලේ කාලේ ඉදලා මාත් එක්ක හිටපු කොල්ලෝ හෙන සෙට් එකක් හමුදාවේ ඉන්නවා. උන් අපිත් එක්ක ඕනෙ මගුලක් කියනවා. ඔහොම දේවල් වෙන්නෙ නෑ. ඕනෙ ෆීල්ඩ් එකක ඉතිං දෙන එකී දෙනවා, දෙන්නෙ නැති එකී දෙන්නෙ නෑ.
  16. Sinhala King

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    දැන් නම් දුකයි බං. ඒත් වෙලාවේ හැටියට වෙන විකල්පයක් තිබුනේ නෑනේ. පුතානෝ මීට හපං බඩුවක්.
  17. Sinhala King

    එපා අප්පෝ 😭

    ඒක නම් මේ වීඩියෝ එක බුකියේ දාපු එකා දාන්න ඇත්තේ බං.
  18. Sinhala King

    එපා අප්පෝ 😭

    :lol: ලැබෙන්නෙ නෑ කියලා දැන දැන ආදරය කරන තරම් පුතේ.. ඉගි ඉගි.. ප්‍රේමයක් වෙන කොහෙවත් නෑ. ඉගි ඉගි..
  19. Sinhala King

    සෘජුවම Covid-19 නිසා ලංකාවේ මියගොස් ඇත්තේ 5 දෙනෙකු පමණයි – යුධ හමුදාපති

    ඔය හාට් ඇටෑක් හැදිලා මැරෙන්නෙ කොවිඩ් ලෙඩ්ඩු. නැතුව ඒ නිදන්ගත හාට් ඇටෑක් ලෙඩ්ඩු නෙවෙයි.
  20. Sinhala King

    සේනක බටගොඩ

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා පෙන්නපු දක්ෂයෙක් මචං.

    No contents